ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සද ආදරයෙන් අහස පුරා රටා මවනවා......
Tuesday, January 31, 2017
සී සී කඩ විසිරුණු සිතිවිලි - Wayo
දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම…
සිහින ආකරේ කට වැටුනා වගේ…නිමක් නෑ…
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…
ඉර බැස යන ගොම්මන් යාමේ..
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ…
ගලා හැලෙන රිද්මේ නැහැවී…
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…
ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…
Thathsayura Wenuwen Kavindu Nirmal
වස්සානේ එල්ලී ආ - Gawurawu
මමද ඒ පෙම් හොරා……
මමයි ඔයාගේ දැන් හිමිකාරයා…
ර්‍ඉරණම් ගමනේ පවා…
මා වෙනුවෙන් මැව් කෙනා…
මේ බවයේ ආයේ මට හමුවෙලා…
දැන් දැන් ඇස් කතා කරන්වා…
යටි හිත මොනවදෝ කියනවා…
ජීවිතේ විදිනවා…නුහුරූ….
පෙම් හෝඩියේ…ඉදන්…
හෝ…ගැවසෙනා හුස්මන් පවා…
සිහිකලේ ඔබමයි සදා…
මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා…
ගැවසෙනා හුස්මන් පවා…
සිහිකලේ ඔබමයි සදා…
මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා…
දැන් දැන් ඇස් කතා කරන්වා…
යටි හිත මොනවදෝ කියනවා…
ජීවිතේ විදිනවා…නුහුරූ….
පෙම් හෝඩියේ…ඉදන්…
හෝ…ලංවෙලා මියෙනා තුරා…
ඉමු හිතින් තුරුලට වෙලා…
සසරේම මං ඔයා වෙනුවෙන් තමා…
ලංවෙලා මියෙනා තුරා…
ඉමු හිතින් තුරුලට වෙලා…
සසරේම මං ඔයා වෙනුවෙන් තම…
දැන් දැන් ඇස් කතා කරන්වා…
යටි හිත මොනවදෝ කියනවා…
ජීවිතේ විදිනවා…නුහුරූ….
පෙම් හෝඩියේ…ඉදන්…
වස්සානේ එල්ලී ආ
මමද ඒ පෙම් හොරා……
මමයි ඔයාගේ දැන් හිමිකාරයා…
ර්‍ඉරණම් ගමනේ පවා…
මා වෙනුවෙන් මැව් කෙනා……
මේ බවයේ ආයේ මට හමුවෙලා…
දැන් දැන් ඇස් කතා කරන්වා…
යටි හිත මොනවදෝ කියනවා…
ජීවිතේ විදිනවා…නුහුරූ….
පෙම් හෝඩියේ…ඉදන්…
Thathsayura Wenuwen Kavindu Nirmal
සේයාවක්වත් - Nemisis
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
නිමේශයක් විය අපේ ලෝකේ
සමනළයින් සේ පියඹූවත් එදා
චපල හැගුම් ඔබෙ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
ඔබ නිමැවූ සිහිනේ බිදුනා
ඔබ නිමැවූ… සිහිනේ… බිදුනා..
Thathsayura wenuwen Kavindu Nirmal
Thursday, January 26, 2017
Dawasak Ewida / දවසක් ඒවිද – Sajeewa Dissanayake
තවමත් ඒ වගේ…
සොදුරූ… කතාවක් වගේ…
නුඹේ හීනයේ…
දැවටී එදා වගේ…
ඉන්න ආසයි
තවමත් හිතේ…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……
නුඹ නෑ ලග මගේ
මට කී කතාවක් වගේ
අකීකරු වුනේ…
කාටත් හොර රහසේ
හිතට දැනුනා නිමාවක් නුඹේ…
සිහිනෙන්වත් නුඹ නොපෙනී ගියා
තවමත් නුඹ හට තියනා
හිතවත්කම් දැන් කොහෙදො මන්දා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……
Araliya Malata / අරලිය මලට – Chinthy ft. Dineli Sun
සීතල රැයක මල් වරුසා…
හදවත ලගට ගෙන දවටා…
ඔය පපු තුරුල මට වාසනා…
ඉන්න බෑ විදවලා..
පෙම් ශෝක ලය පුරා… ගලනවා…
සීතල රැයක මල් වරුසා…
හදවත ලගට ගෙන දවටා…
ඔය පපු තුරුල මට වාසනා…
ඉන්න බෑ විදවලා..
පෙම් ශෝක ලය පුරා… ගලනවා… මාගේ
කදුලු කැට ආදරේ දීලා…
කතා… හිතේ…තබා…ගියා…
තනිවෙලා…
තෙරපිලා…
ගුලි වෙලා රෑක මං හැඩුවා…හෝ….
පෙම සගවා…
මෙදුක් දෙනවා…
තප අතහැර අපි දුර යනවා…
බොද වෙනවා… මියැකෙනවා…
උඩ බැලු විට තරු කැට
සුර සැප සුදු මැණිකේ මතකද
රෝස පෙති උඩ විසිවී සැමතැන
නින්ද නැති රැයක් දෝ මගෙ සිත
සුදු අසුපිට මම එන්නම්
දැනෙනවාද මගෙ පපු ගැබෙ වත්කම්
දීග යන්නත්
නුඹෙ අත ගන්නත්
සිර දෙවගන මම කැන්දම් යන්නම්
සීතල රැයක මල් වරුසා…
හදවත ලගට ගෙන දවටා…
ඔය පපු තුරුල මට වාසනා…
ඉන්න බෑ විදවලා..
පෙම් ශෝක ලය පුරා… ගලනවා… මාගේ…
සීතල රැයක මල් වරුසා…
හදවත ලගට ගෙන දවටා…
ඔය පපු තුරුල මට වාසනා…
ඉන්න බෑ විදවලා..
පෙම් ශෝක ලය පුරා… ගලනවා… මාගේ…
ඇමතුමක් ඔබගෙන් - රුවන් හෙට්ටිආරච්චි.
මග බලා හිටියත් තව නෑ ලැබිලා…
මාව දමා ගිය දා ඉදලා…
යන්න තරම් හිත නෑ හැදිලා…
සෙනෙහේ මට ඔබේ…
රැදිලා… තියේ… හදවතේ…
මැරුනත් එකවලේ…
හිදිමුයි කීවේ…
මට ඇයි පෙරදා…
මුවින් ඔබගේ…
යන්න තරම් හිත නෑ හැදිලා…
කිසිදා හදවතේ…
මම දිවුරන්නම් ඔබ කෙරේ…
සතුටින් නැතිනම්…
ලොවේ ඔබගේ…
සතුටත් එයමයි
මගේ… දිවියේ…
යන්න තරම් හිත නෑ හැදිලා…
මග බලා හිටියත් තව නෑ ලැබිලා…
මාව දමා ගිය දා ඉදලා…
යන්න තරම් හිත නෑ හැදිලා…
Sunday, January 22, 2017
උන්මාද දෙතොල් - Ranidhu
මානෙන් උදම් වන
ආලෙත් සරි… මගෙ
ප්‍රානෙත් සරී…
ප්‍රේමී සුපෙම්බර
කෝලෙන් සිනාසෙන
නුවල ලදුන් සිටියාද මෙවන්…
හංස විලේ පීනන්න ගොසින්… මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්…
ගුන්ද ගුදත් ගත ගත් ගත් දොං
මට නින්ද නොඑන්නේ…
මන්ද ඉතින්…
උන්මාද දෙතොල්
සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා…
මට තුරුළු වෙලා
මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා…
පිණි කදුලු සලා
බොරුවට හඩලා… මගෙ
හිත කඩන්නේපා…
අරවින්ද කැකුළු තුඩ
මගෙ පපුවේ ඉඩ කඩ
සොයන්නේපා…
උන්මාද දෙතොල්
සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා…
මට තුරුළු වෙලා
මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා…
පිණි කදුලු සලා
බොරුවට හඩලා… මගෙ
හිත කඩන්නේපා…
අරවින්ද කැකුළු තුඩ
මගෙ පපුවේ ඉඩ කඩ
සොයන්නේපා…
Ahh…
Mom it’s Anthony
Just friendly
Social
Come on let it
She acts like I ain’t suppose to go down
Gorgeous
damn
I just wanna approach her
Spend the night
I make you my girl
Get closer
I just wanna chill with you girl
Wanna know what it’s to feels like
All I know I wanna lick you
That feels right
Be a part of my world
We can share life
You like diamonds and pearls?
There’s no price limit
Whatever it takes
I got it baby
Just as long as you smile
And chees me with it
I wanna know now
If I can hold you
Kiss you
Hold you tight
Play striptease
I wanna see you dance in my white Tees
I wanna take a glance at that
You so sexy
If you like it
when I talk like that
උන්මාද දෙතොල්
සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා…
මට තුරුළු වෙලා
මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා…
පිණි කදුලු සලා
බොරුවට හඩලා… මගෙ
හිත කඩන්නේපා…
අරවින්ද කැකුළු තුඩ
මගෙ පපුවේ ඉඩ කඩ
සොයන්නේපා…
උන්මාද දෙතොල්
සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා…
මට තුරුළු වෙලා
මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා…
පිණි කදුලු සලා
බොරුවට හඩලා… මගෙ
හිත කඩන්නේපා…
අරවින්ද කැකුළු තුඩ
මගෙ පපුවේ ඉඩ කඩ
සොයන්නේපා…
Come on girl
I love you when you dance like that
Come on girl
Shake that
Move like that
Come on girl
You making nigga wanna cum bad
It’s so real
The way you got me feel it with a passion
So I’m just asking mama
Am I really gonna see little action mama?
Who you fooling?
Glue for my hand
Keep going
I don’t really think she understand
How bad I really want this
I gonna be a king
You can be my poker huntress
Tell me; my dick even can’t function
I need you bad now girl that sucks
Yeah….ranidu…
තත්සයුර වෙනුවෙන් Kavindhu Nirmal
සංසාර ගීතේ - Randhir
ඇස් පුරා මා නුඹ වින්දා…
නුඹ මාගේ උරුමයයි පිංබරී…
වලගැසුන කම්මුල් හින්දා…
පිං පාට මූණෙන් පේනා…
නුඹ මාගේ ප්‍රාණයයි පිංබරී…
සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…
සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…
නුඹ දුටුව මුල් දින ඉදලා…
මගේ හීන මට නැති වෙනවා…
හිත ගිලන් වූවා ආදරෙන්……
මා ලගට වී නුඹ ඉන්නා…
හැමදාම හරි කෙටි වෙනවා…
තව ඉන්න ආසයි… පිංබරී……
සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…
සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…
හැමදාම කවුරුද එනවා…
මා ලගට වී නිදියනවා…
නුඹේ සුවද දැනුනා ආදරේ……
දුන හාදු යහනේ තවරා…
නුඹ කියා යලි සිප ගත්තා…
මට මාව නැති වුනා පිංබරී……
සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…
සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…
සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…
සංසාර ගීතේ…
ගී පදවැල් ගෙතු ඔයා…
හද ගැඹුරේ කොනක සැගවී…
කිති කැව්වා… රෑ පුරා…
Thathsayura Wenuwen Kavindu Nirmal
සොඳුරු අතීතයේ - TM ජයරත්න
මගෙ හද තුල ඔබ ඉන්න ඇති…
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති…//
කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලඟ ඉන්න ඇති..
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති..
සොඳුරු අතීතයේ…
නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති…
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති…
සොඳුරු අතීතයේ…
Thathsayura Wenuwen Kavindu Nirmal
Saturday, January 21, 2017
ළබැදියේ - ලහිරු පෙරේරා
ඔබ එන්න සුලගේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හන්ස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැගවිලා
ළබැදියේ… ළබැදියේ…
මා සිතින් සිරකලා
ළබැදියේ… ළබැදියේ…
මා සිතින් පෙම් කලා
නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ හිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා
ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
ළබැදියේ…..
කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළදා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා
ඔබ යන්න සුලගේ අප දමා
ළබැදියේ…..
තත්සයුර වෙනුවෙන් කවිඳු නිර්මාල්
හවසක මා - ලහිරු පෙරේරා
හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….
සකුරා පිපිලා පිරුවට සදලා
ආ මඟ සැරසුවා…
විද සුන් වඩනා සිතකුත් නැතුවා..
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා..
හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….
අවරට නොයෙනා හිරුදැක හඬනා
හිරු රැස් සැඟවූවා..
ඉන්නද කියල කදුළුත් ඇහුවා..
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා..
හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….
හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා….
තත්සයුර වෙනුවෙන් කවිඳු නිර්මාල්
ගිමන් හරින දියඹ දිගේ - ආචාර්ය පණ්ඩිත් W D අමරදේවයන්
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා
හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලූණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ
හිරු රහසේ කියා දුන්න ආදරයද මේ
නිල් කටරොළු නිල නැහැවුණ
මල් දර මුදු සුව රැඳවුණ
තොල්පෙති කල් ඵලදාලන ආදරයද මේ
නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ
ගිමන් හරින......
තත්සයුර වෙනුවෙන් කවිඳු නිර්මාල්
Wednesday, January 18, 2017
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන - සුනිල් ශාන්ත
පුංචි සාවියේ…
මන්ද කියාපං නොකියා…
හැංගිලා ගියේ…
පහන නිවුන සේ පාලුයි
ලැයිම් කාමරේ…
මන්ද නුඹ ගියේ කියපං
පුංචි සාවියේ…
ලාබ රත්තරං දිලිසෙන
පාලු වීදියේ…
ගෑණු ලමයි පියාබලා
ඉස්සරත් ගියේ…
උන්ට සෙයිලමේ මගතොට
පාර වැරදුනේ…
අන්න ඒ නිසයි මට දුක
රත්තරං දුවේ…
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන
පුංචි සාවියේ…
මන්ද කියාපං නොකියා…
හැංගිලා ගියේ…
මාල බැදන් සුදු යකඩින්
රෝස මල් වනේ…
මාල ගිරව් ගේ දොරකඩ
සිංදු කිව්වෙලේ…
හීනෙනුත් හිතුනේ නෑ මට
මොකද කාරනේ…
පාර මතක නම් තාමත්
ගේ ලගයි දුවේ…
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන
පුංචි සාවියේ…
මන්ද කියාපං නොකියා…
හැංගිලා ගියේ…
පහන නිවුන සේ පාලුයි
ලැයිම් කාමරේ…
මන්ද නුඹ ගියේ කියපං
පුංචි සාවියේ…
Thathsayura Wenuwen Kavindu Nirmal
හිදීවි කොතැනක හෝ - සුනිල් එදිරිසිංහ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා හිත හදාගෙන හිදින්…
හිදීවි කොතැනක හෝ…
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා හිත හදාගෙන හිදින්…
ගඟකට සයුරක් මුණ ගැසේවී…
රළකට වෙරළක් මඟ හිදීවී…
නියඟට වැස්සක් ඇද හැලේවී…
නුඹටත් කෙනෙක් හිදීවී – දවසක සොයාන ඒවී…
හිදීවි කොතැනක හෝ…
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා හිත හදාගෙන හිදින්…
අකුලක පිපෙන නැවුම් මලක් සේ…
නදියක නැගෙන තරංඟයක් සේ…
අකුලක පිපෙන නැවුම් මලක් සේ…
නදියක නැගෙන තරංඟයක් සේ…
නලලට සිහිල් පවන් රොදක් සේ
නොසිතුව විටක ලගාවේ – නුඹ විදි අදුර නිමාවේ..
හිදීවි කොතැනක හෝ…
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ…
ඒ එනතුරා හිත හදාගෙන හිදින්…
Thathsayura Wenuwen Kavindu Nirmal
හෘදෙ රස මාළිගෙ ප්‍රීති වේ මා හදේ - සුජාතා අත්තනායක
පැතුවෙ මේ ජීවිතේ මහදෙ ආලෝකයේ ඔබෙ දායාදේ
හෘදෙ රස මාළිගෙ ප්‍රීති වේ මා හදේ
සිය හදෙහීම රස ගන්න පැතුවේ මෙමා
දරු සෙනෙහේ හි හදවත්හි පැතුමන් තබා //
ඔබ ආවාදො මා වාගෙ බිරිදක් සොයා මේ ජීවිතයේ
ලොව රන්වන් වූ ආලෝකෙ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා //
ප්‍රිය රසදේහිණි මා ආවේ සොයා මේ ජීවිතයේ...
Thathsayura wenuwen Kavindu Nirmal
මායාවී, පෙම් සිහිනේ II - ප්‍රදීප් රංගන
අඳුරේ කඳුලින් මා සිත ගිලීලා…
වියැකී මියැදී ගිය ජීවිතෙන්…
යලි මා ජීවය ලැබූවා…
ඔබ නොදැක මොහොතක් නැති වූ කාලේ…
මගෙ හුස්ම ඔබ යැයි සිතු ඒ කාලේ…
ජීවිතයෙන් ආදරේ මොහොතේ…
මා හැරදා යාවී…
මායාවී යාවී මා හැරදා යාවී…
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…
යාවී යාවී මා හැරදා යාවී…
ආදරේ නොහඳුනන ඔබ යාවී…
රන් මුතු මට… නෑ පට සලු මට නෑ…
මගෙ ලෝකේ ඔබ ඔබ පැතු දේවල් නෑ…
එනමුදු ආලේ හදවත උතුරා…
ගලනා තරමට පෙම් කෙරුවා මං…
ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙලලා…
දැන දැන මට මාවද නැති කෙරුවේ…
මායාවී යාවී මා හැරදා යාවී…
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…
මායාවී යාවී මා හැරදා යාවී…
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…
මට දුක නෑ මං තරහත් නෑ…
මගෙ ලෝකේ ඔබෙ සුවඳත් අද නෑ…
නිදහසෙ පියඹා මා දැන් යනවා…
ඔබෙ ලෝකෙන් මා යන්නම යනවා…
ආයෙත් ආවත් මගෙ සිත කොහෙදෝ සෙවුවත්…
ඒ මියදුන සිත යලි එන්නේ නෑ…
මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මා රැවටූ ඔබ හැරදා යාවී…
මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මායාවී හැරදා මා යාවී…
මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මා රැවටූ ඔබ හැරදා යාවී…
මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මායාවී හැරදා මා යාවී…
ලංවී ලංවී ඉන්නේ මා - රෝහිත රාජපක්ෂ
ඔබ දුටු ඒ දිනේ
රැදුනෙමි ඔබ මා හදවතේ
නැවතුනි මගේ සිතේ
පැතුවෙමි ලං කරගන්නට..මා..
ඔබ මගේ ජීවිතේ
යන්නට නොදෙමි මා
මේ දිනු ආදරේ..
ලංවී ලංවී ඉන්නේ මා…
වෙන්වී වෙන්වී නොයමි මා…
එක්වී එක්වී හිදිමි මා…
සිහිනෙන් සිහිනෙන් සොයමි මා…
ලංවී ලංවී ඉන්නේ මා…
වෙන්වී වෙන්වී නොයමි මා…
එක්වී එක්වී හිදිමි මා…
සිහිනෙන් සිහිනෙන් සොයමි මා…
පින්බර දෑස නුබේ…
මුහුණයි එලිය කලේ…
සුන්දර සිනහව පා…
ලොව මට බිහි කලේ…
ලස්සන තොල් පෙති නුඹේ…
හදවත මගේ තෙත් කලේ…
රකිමී මා නුඹ සදා…
ලංකර හදවතේ…
දිවි ඇති තුරා…
ඔබටයි මේ ආදරේ…
(ඔබටයි මේ ආදරේ…)
ලංවී ලංවී ඉන්නේ මා…
වෙන්වී වෙන්වී නොයමි මා…
එක්වී එක්වී හිදිමි මා…
සිහිනෙන් සිහිනෙන් සොයමි මා…
ලංවී ලංවී ඉන්නේ… මා…
වෙන්වී වෙන්වී නොයමි මා…
එක්වී එක්වී හිදිමි මා…
සිහිනෙන් සිහිනෙන් සොයමි මා…
දිවි ඇති තුරා…
ඔඹ හැර දමා…
නොයමි මා…
යම් කිසිදිනේ…
හැර ගියත් මා…
ඔබ දමා…
මුළු දිවි පුරා.. ඔබ කෝ කියා…
සොයමි මා…
දැන් මගේ මුළු ජීවිතේ…
ඔබ හා සදා හිදිමී මා…
ලංවී ලංවී ඉන්නේ මා…
වෙන්වී වෙන්වී නොයමි මා…
එක්වී එක්වී හිදිමි මා…
සිහිනෙන් සිහිනෙන් සොයමි මා…
ලංවී ලංවී ඉන්නේ… මා…
වෙන්වී වෙන්වී නොයමි මා…
එක්වී එක්වී හිදිමි මා…
සිහිනෙන් සිහිනෙන් සොයමි මා…
Thathsayura wenuwen Kavindu Nirmal
පෙම් සිහිනේ - ප්‍රදීප් රංගන
ජීවිතයක් සෙව්වා..
ආදරයේ පාවෙන හැඟුමක්
ජීවිතයක් සෙව්වා..
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි…
පෙම් සිහිනේ… සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී…
පෙම් සිහිනේ… සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී…
මා ළඟින් ලංවෙලා – ඔබ එදා කී කතා..
මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා..
ඒ තැනූ මාළිඟා – සුන්වෙලා ගිය දිනේ..
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා..
පෙම් සිහිනේ… සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී…
පෙම් සිහිනේ… සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී…
වස්සානයේ තනිවෙලා – තුරුළු වී උණුසුමේ..
දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි..
නුඹ මගේ හැම භවේ – දිව්රලා සෙනෙහසින්..
කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා..
පෙම් සිහිනේ… සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී…
පෙම් සිහිනේ… සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී…
Thathsayura wenuwen kavindu Nirmal
Tuesday, January 17, 2017
කතන්දරේ - Kaizer kaiz
කදුලින් ලියවූ අපෙ කතන්දරේ
රවටා නෑ මා අපෙ කතන්දරේ
කදුලින් ලියවූ අපෙ කතන්දරේ
ආදරය යනු දුකට තව නමක්
හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
අමතක කරන්නත් බෑ දැගලුවත්
ඔය ඇස් පාඩම් වගේ චක්කරේ දෙවරක්
රැවටිලම පාඩම් පිහිටීම වලේ
දවාලේත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ
ආදරේ තමයි සතුටට මන්තරේ
විශ්වාසේ නැත්නම් වැඩක් නෑ
ජප කරත් නිරන්තරේ
යන අයට යන්න දෙන්න අහකට
පලක් නෑ වතුරෙන් මියදුන මලකට
යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට
ඒත් ආයේ එන්න එපා දුක එද්දී එතනට
රවටා නෑ මා අපෙ කතන්දරේ
කදුලින් ලියවූ අපෙ කතන්දරේ
රවටා නෑ මා අපෙ කතන්දරේ
කදුලින් ලියවූ අපෙ කතන්දරේ
මිතුදමයි අපි උකස් කලේ ආලෙට
සින්න වුනා ඒකත් මුල දුන්න නිසා කාමෙට
සුරලෝකේ වගේ නුඹේ සියුමැලි අල්ලෙන්ම
මුල් ගල තිබ්බා මගේ පිච්චෙන අපායට
පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සේ
නුඹේ රගමඩලේ මම අතිරේක නලුවෙක්
අපේ කතන්දරේ එක හිතක…නිදි
අදින් අවසානයි කෙල්ලේ තිතක්… නිමි
ආසත් නෑ විදවන්න මෙතරම්
ඒ රලු මුහුදයි හැදුවේ හොදම කප්පිත්තන්
දැන් හිත හයියයි කොච්චර තැලුවත්
වෙන දෙයක් දෙන්න ජීවිතේ මම සූදානම්
නාඩන්…පෙම් මායම් නෑ මා නම් අල්ලා
කෝලම්…පුරසාරම් නෑ සායම් කවලා
හීනේන් රෑ හීනෙන් ගත් සෙනෙහේ බිදලා
ඉන්නම් තව ඉන්නම් මේ ගිනි දැල් ඉවසා
රවටා… නෑ මා… අපෙ කතන්දරේ
කදුලින්… ලියවූ… අපෙ කතන්දරේ
රවටා නෑ මා අපෙ කතන්දරේ
කදුලින් ලියවූ අපෙ කතන්දරේ
රවටා නෑ මා අපෙ කතන්දරේ
කදුලින් ලියවූ අපෙ කතන්දරේ
Sathsayura wenuwen kavindu Niramal
Monday, January 16, 2017
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ- ලහිරු පෙරේරා
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ….
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ….
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….
බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ….
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ….
පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
අතේවෙලී ලඟින් රැඳෙන් මගේ…
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….
Thathsayura wenuwen Kavindu Nirmal
පියමැන්නේ ඇයිද එසේ- ජයශ්‍රී
රිදවාලා ඔබ ම සිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ
මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
රැළි මත සාගරේ
මතුවේවා සදා ඒ සිහිනේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා සදා ළඳුනේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ …
Thathsayura wenuwen Kavindu Nirmal
Sunday, January 15, 2017
සඳේ ඔබ ඇයිද මේ යාමේ-රූකාන්ත ගුණතිලක
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ…
සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයිකියන බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ…
ගායනය: රූකාන්ත ගුණතිලක
Thathsayura wenuwen Kavindu Nirmal
තහනම් මලක්-මිහිඳු ආරියරත්න
මායිම් බිදී
මාගේ ලොවේ…
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා
හිත පෙරුම්… පුරනා….
මගේ ලයේ…එතී එතී…
රැයේ තනි මැකුවා…
හෙට නැතත් ඔබ නැති ලොවක්…
ඔබම සිත පැතුවා…
කදුලක් නැත ලෝකේ…
ඔබේ සිනා රැදෙනා…
ඔබ නෑ ලග මාගේ…
තනිවෙලා…මා සදා…
ඔබේ සුසුම්…
හුරු දෙතොල් ලග…
සීතලෙන් වෙලිලා…
ඔබේ නුවන් හෙට…ඔහු ලොවේ…
හිරුකිරණ වෙනවා…
ඔබ නැතී සන්තාපේ…
උහුලගන්නට බෑ…
තවමත් නෙතු මාගේ…
මග බලයි එනතුරා…
ඔබ යලිත්…
තහනම් මලක් හිත හා බැදී
මායිම් බිදී
මාගේ ලොවේ…
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා
හිත පෙරුම්… පුරනා….
-මිහිඳු ආරියරත්න-
Thathsayura wenuwen Kavindu Nirmal
ගීත දස දහස් ගණනක පදවැල්වලින් බලගැන්වීමට මා බලාපොරොත්තුවන මාගේ සයුරෙහි ප්‍රථම දිගහැරුම... සුනිල් එදිරිසිoහයන්ගේ මෙන්ම මාගේත් ඔබගේත් අම්මාවරුන්ට උපහාරයක්ම වේවා!!!
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා…
අම්මා…
අම්මා……
දෙසවන් සනහා
මා නැලවූ ඔබ
මියුරු මියැසියේ
අරුත් කියාදුනි
ඒ මියැසියෙ… අද
මා ගයනා විට
මා සිප ගන්නට
ඔබ මා ලග නැත
අම්මා…
අම්මා…
අම්මා……
ඇසට අඩන්නට
කදුලැලි දුන් ඔබ
ළතැවුල් දරනා
දිරිය ලබා දුනි
ඒ දිරියෙන්…
ලොව ජය ලබනා විට
මා සිප ගන්නට
ඔබ මා ලග නැත
අම්මා…
අම්මා…
අම්මා……
දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා…
අම්මා…
අම්මා……
ගීත දස දහස් ගණනක පදවැල්වලින් බලගැන්වීමට මා බලාපොරොත්තුවන මාගේ සයුරෙහි ප්‍රථම දිගහැරුම... සුනිල් එදිරිසිoහයන්ගේ මෙන්ම මාගේත් ඔබගේත් අම්මාවරුන්ට උපහාරයක්ම වේවා!!!