හෘදෙ රස මාළිගෙ ප්‍රීති වේ මා හදේ ඔබෙ දායාදේ
පැතුවෙ මේ ජීවිතේ මහදෙ ආලෝකයේ ඔබෙ දායාදේ
හෘදෙ රස මාළිගෙ ප්‍රීති වේ මා හදේ
සිය හදෙහීම රස ගන්න පැතුවේ මෙමා
දරු සෙනෙහේ හි හදවත්හි පැතුමන් තබා //
ඔබ ආවාදො මා වාගෙ බිරිදක් සොයා මේ ජීවිතයේ
ලොව රන්වන් වූ ආලෝකෙ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා //
ප්‍රිය රසදේහිණි මා ආවේ සොයා මේ ජීවිතයේ...
Thathsayura wenuwen Kavindu Nirmal

No comments:
Post a Comment